Pages

Thursday 1 November 2018

ඉන්දීය දමිළ නළු විජේ තමිල්නාඩු මහමැතිවරණයට

දකුණු ඉන්දියානු නළු විජේ දේශපාලනයට එක්වන බවට ඉන්දිය ජනමාධ්‍ය මේ වනවිට තොරතුරු අනාවරණය කර තිබේ. පසුගියදා පැවැති උත්සව අවස්ථාවකදී ඔහු

මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී තමිල්නාඩු මහමැතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අපෙක්ෂා කරන බවයි. මේ පිළිබද දකුණු ඉන්දියාව පුරා කතාබහක් ඇතිව තිබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඉදිරියේදී දේශපාලනඥයෙකු ලෙස විජේව දැක ගැනීමට හැකියාව ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.

0 comments:

Post a Comment